Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Search


Tuesday, September 3, 2013

Revolution

සූදානම් නොවූ මොහොතක සිදුවන විදුලිය විසන්ධි වීමක් මත පදනම් වූ විද්‍යා ප්‍රබන්ධයකි.
හැමදෙයක්ම රඳා පැවති ඉලෙක්ට්‍රොනික ලෝකය බිඳ වැටුණු පසුව බිය, ව්‍යාකූලත්වය හා භීතිය මත රජයන් පෙරළි කුඩා සමූහාණ්ඩු ලෙස බිඳී ගිය දේශයක ජීවත් වන ජනතාවක්.
විදුලිය විසන්ධි වීමට හේතුවූ කණ්ඩායමේ මූලිකත්වය ගත් පවුලක් නැවත විදුලිය දීමට උත්සහ කිරීමක්.
විදුලිය තමන්ට පමණක් සතුකරගෙන අනික් සමූහාණ්ඩු යටත් කර ගැනීමට සැරසෙන නායකයෙක්. ඔහු හා සමඟ සිට කැඩී ගොස් ඔහු පැරදවීමට සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක්.
මේ විදුලිය නැති ලොවක බල අරගලයක කතාවයි.
Trailer
බයිස්කෝප් සිංහලෙන් | Baiscope Sinhalen

Revolution - Season 1- Finale

No comments:

Post a Comment