Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Search


Tuesday, September 3, 2013


                    

           World War Z (2013) | පිල්ලින් සමඟ ලෝක යුද්ධය [සිංහල උපසිරැස සමඟ]

                                         

 අපි එක එක්කෙනා විවිධ මාදිලියේ චිත්‍රපටයන් වලට කැමතී නේ. මේක ඒ හැම කෙනෙක්ටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. හේතුව Action, Drama, Horror,Sci-Fi, Thriller කියන හැම ගනයකටම අයත්වීම. මේ චිත්‍රපටයේ දොරට වැඩුම සිදුවන්නෙ මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ඒ 2013 ජූනි 2 වැනිදානමුත් නිළ වශයෙන් ඇමරිකාවේදී හා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ ජූනි 21 වැනිද. ලබාගෙන ඇති IMDB අගයි 7.2ක් වෙනව. නිශ්පාදන පිරිවැය සටහන් වෙන්නෙ ඩොලර් මිලියන 190 හැටියට. ආරම්භක සතියේ ආදායම $ 66,411,834 උපයන්න සමත්වෙන මේ චිත්‍රපටය එදා මෙදා තුර සිනමාවේ පිල්ලි හා බැදුන චිත්‍රපට වල වැඩිම ආදායමක් උපයා ඇති චිත්‍රපටය වෙමින් ලොව පුරා $532,224,000 ක Box Office ආදායමක් උපයාගෙන තියනවා. ඒ තමයි ආදයම ගැන කියන්න තියන විස්තරේ.තව කතා කුමටද මනුශ්‍ය සංහතිය වෙනුවෙන් මේ ගෙන යන යුද්ධය නැරඹීම ඔබට බාරයි. 

               

No comments:

Post a Comment